Archives: අප්‍රේල් 2017

අපගේ මෙහෙවර

බයිබලයේ, ජීවිත වෙනස් කරන්නාවූ ප්‍රඥාව සියලුදෙනා හට තේරුම් ගැන්වීම හා ඊට සමීපවීමට සැලැස්වීම අපගේ මෙහෙවර වන්නේය.

මත දැක්වීමේ මාර්ගෝපදේශය

මත දැක්වීමේ මාර්ගෝපදේශය

අපගේ දිනපතා භෝජනය ප්‍රජාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. සියලුම පරිශීලකයින් ධනාත්මක අත්දැකීමක් ප්‍රීතියෙන් ලබා ගැනීමට තම මතය ඇතුලත් කිරීමට පෙර පහත සඳහන් මාර්ගෝපදේශ කියවා දැන ගත යුතුය.

කරුණාකර මතෘකාව මත රැදී සිටින්න. අපගේ අරමුණ වන්නේ සාකච්ඡාව සහ ප්‍රජාව ධෛර්යවත් කිරීමය. පහත සඳහන් තොරතුරු ප්‍රකාශ කරනු නොලැබේ.

  • කතුවරයින් හෝ අන්තර්ගතය  පිළිබඳ සරල පැසසුම්.
  • මාතෘකාවට අදාල නොවන මත. මාතෘකාවට අදාල නොවන යමක් පිළිබඳව මතයක්…

කළ නොහැකි දේවලට මුහුණ දීම

2008දී එක්සත් රාජධානියේ නිවාස මිළ ගණන් පහත වැටෙමින් තිබිණ. එහෙත් මාත් මගේ සැමියාත් අපගේ වසර 40ක් පැරණි නිවස විකිණීමට දමා සති දෙකක් ඇතුලත ගැනුම්කරුවෙකු හොඳ මිළක් අපට පොරොන්දු විය. අපිද ඊට කැමති වීමු. වහා කොන්ත‍්‍රාත්කරුවෝ මට උරුමවී තිබූ අනිත් නිවසේ වැඩ ආරම්භ කළෝය. එය අපගේ අලූත් නිවස වනු ඇත. එහෙත් අපගේ පැරණි නිවස විකිණීමට නියමිතවූ දිනට දින කිහිපයකට පෙර ගැනුම්කරුවා…

චීටාවන් පැරැද්දවීම

තේජාන්විත අප‍්‍රිකානු චීටා පැයට කිලෝමීටර් 112 ක වේගයෙන් කෙටි ධාවනයේ යෙදෙන බව ප‍්‍රසිද්ධය. එහෙත් ඔවුන් දුර දිවීමේදී එතරම් හැකියාවක් දක්වන්නේ නැත. බී බී සී ප‍්‍රවෘත්තියකට අනුව ඊසාන දිග කෙන්යාවේ ගමක 4 දෙනෙකු සැතපුම් 4ක ධාවන තරඟයකදී චිටාවන් දෙදෙනකු පැරදෙව්වෝය.

එම ප‍්‍රවෘත්තියට අනුව විශාල චීටාවන් දෙදෙනෙකු ගමේ එළුළුවන් කමින් සිටියෝය. එහෙයින් මිනිසුන් 4දෙනා උන් නැවැත්වීමට සැලසුමක් යෙදූහ. ඔව්හු දවසේ හිරු රශ්මිය…

Terms and Conditions

LEGAL NOTICES – PLEASE READ THESE TERMS CAREFULLY BEFORE USING THIS SITE.
ANY ACCESS TO AND USE OF THIS Our Daily Bread MINISTRIES ONLINE (ODB) WEB SITE INCLUDING ANY SERVICES OR INFORMATION ON THE WEB SITE, COLLECTIVELY OR INDIVIDUALLY, AS THE CASE MAY BE (THE “SITE”) IS SUBJECT TO THE TERMS AND CONDITIONS OF USE SET FORTH IN THIS DOCUMENT…

අරමුණක් ඇති වේදනාව

ඔවුන්ගේ ජීවිත තුළ අත්දැක්කාවූ ඉතාමත් වේදනාකාරී අත්දැකීම කුමක්දැයි මම මාගේ මිතුරන් කිහිපදෙනෙකුගෙන් ඇසීමි. ඔවුන්ගේ පිළිතුරු වලට යුද්ධය, දික්කසාදය, ශල්‍යකර්ම සහ පේ‍්‍රමකරන අයෙකු අහිමිවීම ඇතුලත් විය. මාගේ භාර්යාවගේ පිළිතුර වූයේ "අපේ ප‍්‍රථම දරුවාගේ උපත" යන්නය. එය පාළු යුධහමුදා රෝහලක විඳි අසීරු දීර්ඝ වේදනා සහගත ප‍්‍රසූතියක්වි ය. එහෙත් නැවත හැරී බලද්දී ඇය එය සලකන්නේ ප‍්‍රීතියක් ලෙසය. "ඊට හේතුව එම වේදනාවට විශාල අරමුණක්…

Godliman Street

My wife, Carolyn, and I were walking in London and came across a road named Godliman Street. We were told that a man once lived there whose life was so saintly that his street became known as “that godly man’s street.” This reminded me of an Old Testament story.

Saul’s father sent his son and a servant to look for…